(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා පස් කපන යන්ත්‍රයකින් බොරලු කපමින් සිටියදී පොළව යට වළදමා තිබූ අත් බෝම්බ 2ක් අද (16) සොයා ගත් බව වව්නියාව පොලීසිය කියයි.
පස් කපන යන්ත්‍රය බොරලු කපමින් සිටිය දී බැකෝ යන්ත්‍රයකට හසු වු අත්බෝම්බයක් රියදුරු විසින් දැක ඇති බවත් පසුව එම ස්ථානය පරික්ෂා කිරිමේදී තවත් බෝම්බයක් ද සොයා ගෙන ඇත.
මේ වන විට එම ස්ථානයේ බොරලු කැපීම තාවකාලිකව නවතා එම ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd