නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කරනු ලැබ ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම ඇතුළු පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඇති පැමිණිලි පිළිබඳ මූලික පරීක්ෂණයකින් පසු ඇය එසේ මාරු කරනු ලැබ ඇතැයි ද අමාත්‍යංශ ප්‍රකාශකයකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල අධ්‍යාපන ඇමතිතුමා කුණු පැල්ලම් ටික සුද්ද කරනවා වගේ.
මේක මාර වැඩක්නේ අධ්‍යාපන අමත්‍යංශය කියන්නේ වැරදි කරන අයව දාන්න තියන තැනක්ද වැරදි කරන හැම කෙනාවම එතනට දානවා.
මෙය කෙසේ කොහොම උවා දැයි මා නොදනිමි. නමුත් මෙම විදුහල වෙනුවෙන් ඇය ප්‍රමාණවත් සේවයක් නම් නොකල බව දනිමි. 5 වසර ශිෂත්ව ලකුණු අතුරින් 4වන තැනට ඉන්නා ළමුන්ගෙන් , A /L වනවිට 40 සීමාවත් ඉක්මවා යන අන්ත පරිහානියකට මෙම විදුහලේ සිසුවියන් පත්වන්නේ කිසි සේත්ම තම වැටුපටවත් සේවයක් නොකරන ගුරු බවතුන්ගේ හේතුවෙනි