(ජුඩ් සමන්ත)
ඉහළ පොලී අනුපාතයක් ලබා දෙන බව පවසා මුදල් ලබා ගෙන රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් වංචා කළ බව කියන පුද්ගලයකුව හලාවත කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඔහු හලාවත - වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මුදල් වංචාවට හසුවූ දෙදෙනෙකු වංචා විමර්ශන අංශයට පැමිණ තමන්ට සිදුවී ඇති වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
සැකකරු කී දෙනෙකුගෙන් කොපමණ මුදලක් වංචා කර ඇද්ද යන්න නිශ්චිතවම අනාවරණය කළ නොහැකි බවද හෙතෙම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක හොරෙක් වෙන්නැති....
ඉතින් මේක මොකක්ද? මේ අය එකතු වෙලා මහ බැංකුවට දීපු ගේමයි බලපුවහම මේ වෙනකොට ඉන්න ඕනේ හිරේ, හොරකම් කරපුවත් නැවත අයකරගෙන. හැබැයි මේ කියන ගේම ඩීල් තියෙන්නෙත් මේ අයගේම අය වෙන්න ඇති.