(රොමේෂ් මධුෂංඛ)
මරාදමන ලද නාගයකු කසල ගොඩකට දමා පිළිස්සීමට යාමේදී එම කසල ගොඩේ තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පිපිරී යාමෙන් පුද්ගලයකු පුනරීන් කිරාංචිහී දී මිය ගොස් ඇතැයි පුනරීන් පොලීසිය කියයි.
යුද සමයේදී වළ දමන ලද බොම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් අදාළ ස්ථානයේ තිබී ගිනි සැරට පුපුරා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
ඔහු පුනරීන් රෝහලට ඇතුළත් කරනු ලැබූවත් ඒ වන විටත් මිය ගොස් සිටි බව කියැවේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මරාගෙන මැරෙන නාගයෙක් " වෙන්නැති...
කල කල දේ පල පල දේ තමයි
තව කොච්චර සොයා නොගත් පුපුරන ද්‍රව්‍ය මේ පළාත්වල ඇතිද ?
නාග සාපය කියන්නේ මේකටයි. නයෙක් මැරුවොත් හත් දෙනෙක් ඇවිල්ලා දෂ්ට කරනවා.
මේකේ වගකීම බාරගන්න නැද්ද කවුරුත්? මේවත් යුද අපරාධ තමයි... කෝ මේ එල්.ටී.ටී.ඊ. සහෝදරයා්...?
මේක අහඹු සිදුවීමක් මිස කිසිදු හාස්කමක් වැනිදෙයක් නොමැත.මෙහෙම නොවන නයින් පුළුස්සන සිද්ධි නැතිද? කොහොම උනත් කරපු වඩේ වැරදියි. නයින් මරා නයින් වඳකල නොහැක.............