සොල්දාදුවෝ ජීවිත ගලවා ගැනීමේ සටනට
මීතොටමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. තුවාල කරුවන් බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය, කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම් මහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටිති.