ඉරාන ඉරාක දේශසීමාවේ ඇති වූ භූමි කම්පාවෙන් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් ඇතැයි දෙරටේ ආරංචි මාර්ග සඳහන් කරයි.
භූමිකම්පාව හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 5,953 දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම ආරංචි මාර්ග තවදුරටත් කියයි.
මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පවසන බලධාරීහූ අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන බව ද බලධාරීහූ පවසති.
භූමිකම්පාව නිසා විපතට පත්වූ 70,000කට වැඩි පිරිසකට හදිසි වාසස්ථාන අවශ්‍ය වී ඇතැයි ද ඉරාන රතු අඩ සඳ ව්‍යාපාරය පවසයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝ කෝප වෙලා වගේ ...
පව් පසට යටවෙලා... හුස්ම හිරවෙලා මැරෙන මිනිස්සු කොයි තරම් දුකක් විඳිනවා ඇතිද?
කාව මරල හරි මම විතරක් හැමදාම සැප විදින්න ඕනි කියල හිතන අයට පාඩමක් වෙන්නත් මෙවැනි සිදුවීම් දෙවියන්ගේ කැමැත්ත පරිදි සිදුවෙනවා
සියලු දෙනාටම තෙරුවන්සරනෛන් යහපතක්ම වේවා