මාදුරුඔය වනයත් චීනයට විකුණන්න සැරසෙයි
මාදුරුඔය ජාතික උද්‍යානයෙන් අක්කර 54,250 ක භූමි ප්‍රමාණයක් චිනයට දිමට කටයුතු කරමින් සිටින බව ප්රදේශවාසිහු කියති. දේශිය කාර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති ඇති කිරිම සදහා මෙම ඉඩම් චිනයට ලබා දිමට කටයුතු කර ඇති බවත් අක්කර 43,250 ක් උක් වගාව සඳහාත් ඉතිරිය ගව පාලනය සඳහාත් වෙන් කර ඇතැයි කියති.