නාලක සංජීව දහනායක
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් සාකච්ඡා කිරීමට සූදානම් බව සඳහන් කරමින් මීට පෙර යොමු කළ ලිපියට මේ දක්වා ශ්රීලනිපය ප්රතිචාර නොදැක්වූ බැවින් මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ඉතා අගනා තීරණයක්, හැමදාම ගඩොල් බාගේ පෙන්න පෙන්න ඉන්නේ නැතිව ගහල පෙන්නන්
ගිය සැරේ වගේ රෑ වැටිච්චි වලේ දවල් වැටෙන්න එපා මහින්ද මැතිතුමණි.
මහින්ද සහ කණ්ඩායම කුණුබක්කියට ගොඩවීමට ගන්නා ප්රථම පියවර...දුකයි හිටපු ජනාධිපතිතුමනී...
කුණු බක්කියේ ලැග්ග අයට පිලත් එකයි උලත් එකයි. පොහොට්ටුව රනිල්ට නියමෙට කරනවා..