(රොමේෂ් මධුෂංඛ)
යාපනය පුංකුඩිතිව් ප‍්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු තීන්දුවේදී නිදහස ලැබු පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර් යළි නොවැම්බර් 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා ඊයේ (14) නියෝග කළේය.
විද්‍යා ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීවරයෙකුට මරණ තර්ජනය එල්ල කිරීම හේතුවෙන් වන නඩු විභාගයක් කැඳවු අවස්ථාවේ සැකකරු නැවත රිමාන්ඩ් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd