මහ ඇමතිවරුන්ට සහ පිරිවරට රුපි: 30,000 ක තෑගි පාර්සලයක්
ලබන මස 06 වැනි දින හබරණ තරු හෝටලයක පැවැත්වීමට නියමිත ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව සදහා පැමිණෙන මහ ඇමතිවරුන් 08 දෙනා ඇතුලූ අනෙකුත් නිලධාරින් සදහා තැගි දිමට එක් තැගි පාර්සලයකට රුපියල් 30,000 වැය කර තිබේ. එවැනි පාර්සල් 50 ක් මේවන විට සුදානම් කර ඇත. මී පැණි බෝතලයක්, එළඟි තෙල් බෝතලයක් එකක් අත් යන්ත්‍ර සරම් එකක් අත් යන්ත්‍ර සාරියක් දේශිය සහල් වර්ග කිහිපයක්ද මෙම තැගි පාර්සලයට ඇතුළත්ව තිබේ.