(දයාසිලි ලියනගේ )
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (17) රැස්වී තීන්දුවක් ගනු ඇතැයි මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා කීය.
අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සියලු පළාත් පාලන ආයතනවලට බලපාන එකක් නොවන අතර,එය ප්‍ර දේශ කිහිපයකය පමණක් බලපාන එකක් බවද මොහොමඩ් මහතා කීය.
හෙට කොමිසම රැස්වී මැතිවරණය පැවැත්වීම පිළිබඳව හෙට සාකච්ඡා කර තීරණය කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධයේ කට්ටිය පුදුම විදියට දඟලනවා. ඡන්දෙ කල් දාගන්න. ජනපතිතුමාගේ පිරිසිදු නිදහස් පක්ෂය ඉතිහාසගත ජයග්‍රහණයක් ලබන බව දන්නා නිසා. රත්තරන් අශ්වයෝ, බකිංහැම් මාලිගාව, ලැම්බෝගිනි සල්ලි වලට ගත්ත අයට ඡන්දේදි ජනතාව හොඳ පාඩමක් උගන්නන්න ඉන්නේ.
අන්න හරි ! මෙදාපාර දෙමු ලම්බෝගිනි වලින් ගිහිල්ල, හම්බන්තොටින්ම නැව් නගින්න.
ඩොලර් බිලියන 400 හොරකම් කරපු රාජපක්ෂලාට ආයේ ඡන්ද දිනන්න බැහැ.. දූෂණ වංචා නැති යහපාලන රජය උඩින්ම ඡන්දෙ දිනනවා.
ඉතාමත් කණගාටුයි.. බැඳුම්කරය සම්බන්ධ ලබා ගත් දුරකථන ඇමතුම් පිළිබඳව පළවූ ප්‍රවෘත්තිය මේ වනවිට ඉවත් කර ඇත. ඒ සම්බන්ධයෙන් පල කල අදහස් පවා නැත.
අපේ හොඳ වෙලාවට එක මහබැංකුවක් විතරක් තිබුනේ.
හෙට හවසට කියයි අධිකරණ තීන්දුව ආවම තීරණයක් ගන්නවා කියලා. අනේ මම නොදන්න මැකෝ.
සත්‍ය දින කිහිපයක් තුළ හෙලිදරව් වනු ඇත. එතෙක් ඉවසලා ඉඳිමු...
මැතිවරණයට එරෙහිව ඡන්ද පෙත්සම් ඉදිරිපත් කල සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පිරිස් සහ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිස් බව විජේසේකර මන්ත්‍රී තුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් සභාගත කර ඇත...හැන්සාඩ් කියවන්න...