(රොමේෂ් මධුෂංඛ)
මේ මස 26 වැනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය හා 27 වැනිදාට උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම් සංවිධානය කර ඇති හෙයින් නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්ත නායකයෙක් සැමරීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගැනීමට සූදානම් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන සහජීවනයට බාදා කලා කියල ඔහෙලේවත් අත් අඩංගුවට ගන්න බැරි නෑ...............
අඩුවෙන් භාවිතා කරන්න......
සමරනවානම් අවස්ථාව දී එය අධ්‍යනය කිරීම බුද්ධි අංශ විසින්ද ඊට මතවාදීව පිළිතුරු දීම රජය විසින්ද කල යුතුයි !තස්ත්‍ර නායකයන් සම්රනවාට විරුද්ධ නම් කේ.පී කරුණා වැනි තස්ත්‍ර නායකයන්ට දුන් වරප්‍රසාද ? දැනටත් ලබාදී ඇති නිදහස ? එය විශේෂ ජනධිපති සමාවක්ද ? කරන ලද අපරාද මනුෂ්‍ය ඝාතන වලට නඩු දාන්නේ නැත්තේ ඇයි ? වගකිවයුතු රජයක්නම් මේවාට පිළිතුරු දිය යුතුය !
ත්‍රස්ත නායකයන් සැමරීමට ජ.වි.පෙ ට පුළුවන් වන්නේ ජ.වි.පෙ තහනම ඉවත් කල නිසා.( මහා ඉල් සමරුව) දැන් ඔවුන් සහ පෙරටුගාමී අතර වෙනස සරසවි වලින් පාරේ කරන නීති විරෝධී වෙඩි වලින් පෙනේ. දැන් ජ.වි.පෙ හොදයි. රජය බය නැතිව උතුරට ඔවුන් සැමරීමට ඉඩ දෙන්න. නැතහොත් නැවතත් උතුරේ ප්‍රශ්න වනු ඇත.
නිතිය අකුරටම කියාත්මක කල යුතුය ........ශ්‍රී ලංකා ජාතික දජය ඔසවන්න බෑ..........මහා විරුසමරන්න යනවා .........
පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ අපි දැක්කා පහුගියකාලේ අහිංසක දරුවන්ගේ ඔලු පලනවා. ත්‍රස්තවාදී හොල්මන් ඉදිරියෙන් බියගුලුව හැංගෙනවා.
ඇති යාන්තම් කොන්ද පන තියෙන තීරණයක්...
මෙය ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවරක් නොව වේලුපිල්ලේ ප්‍රභාකරන් සැමරීමට විරුද්ධ වීමක් විය යුතුයි. නැත් නම් විජේවීර සමරන්න බැරි වෙනවා.
ඡන්දයක් ලඟ නිසා මෙයාලා අපිට කොකා පෙන්නන්න ලෑස්ති වෙනවා. මීට කලිනුත් එයාලගෙ නිති විරෝධී උත්සව උතුරේ පැවැත්වූවා ඇයි එතකොට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්තේ ඡන්දය ලංවෙන කොට තමා නිතිය මතක් වෙලා තියෙන්නෙ.
ඔය අපිව සනසන්න කියන බොරු කතා. ඇත්තට වෙනදේ හිතාගන්න පුළුවන් අපිට. රට්ටු මෝඩයෝ කියල හිතාගෙන ඉන්නේ.
මෙය නීති විරෝධීයි....... එමනිසා අත් අඩංගුවට ගැනීම, වතුර ප්‍රහාර , බටන් ප්‍රහාර භාවිතා කල සියලු දේ යුක්ති සහගතද?
පුලුවන්නම් පොලිසියට අභියෝග කරනවා නීති විරෝධිව හැසිරෙන පුද්ගලයකුට කනට පාරක් ගහලා පෙන්නන්න අර හම්බන්තොටදී ...............
දැන් අපේ මිනිස්සු විජේවීරයි ප්‍රභාකරන් එක සමාන විදිහට දකින තරමට මුල අමතක වෙලා. එසේම කොටින්ගේ පක්ෂයයි ජේ වී පි එකයි එක සමාන විදිහට පෙන්නේනේ.
රජය නොබියව එයට ඉඩදිය යුතුයි . ජවිපෙට පෙරටුගමින්ට පුළුවන් නම් උතුරට බැරි ඇයි ? මන්ද ඔවුන් දෙපාර්ශ්වයම කලේ එකම දෙයක් (රට බෙදීමේ ඉල්ලීම හැර) නිසාය . සන්නද්ධව කළ පරාජය මහින්ද මහතා කළා දැන් කළ යුත්තේ මතවාදය පරාජය කිරීමයි. එය රජයක වගකීමයි. මහින්ද මහතා එය කලේ නැහැ .
මේ සැමරුම් පිටුපස සිටින හිටපු ලේකම්ගේ හෙංචයියන්ව අල්ලන්න. දෙදහස්විස්සේ සිහිනය සැබෑ කරගන්න රටම වුනත් මේ හොරු පවා දෙයි.
මේ පිම්පි ආණ්ඩුව එකටත් ඉඩ දෙයි'
දවසට රුපියල් 1500 පඩියට යහපාලනයට රෙදි නැතිව කඩේ යන බලකාය ඡන්දය ළංවෙද්දීම ආපහු එළි බැහැලා වගේ... දැන් කොටින්ව සමරන්නත් ඉඩදෙන්නැතිලු.. ලෝකේ මොන රටේද ත්‍රස්තයෝ සමරන්නේ එහෙම?
මේ ගොබ්බ පාලකයින් ගෙන යන බොරුවලට නොරැවටෙනු. කොහොමත් කොටින්ට උදව් කරන පිංගුත්තර ආණ්ඩුවක්...
"මෙය නීති විරෝධීයි... එමනිසා අත්අඩංගුවට ගැනීම, වතුර ප්‍රහාර, බැටන් ප්‍රහාර භාවිතා කල සියලු දේ යුක්ති සහගතද?" මොන බම්බු කතාවක්ද ලාල් කියන්නේ? ලාල් කියනවා "මෙය නීති විරෝධීයි...." එහෙනම් අවස්ථාවේ හැටියට අත් අඩංගුවට ගැනීම, වතුර ප්‍රහාර , බැටන් ප්‍රහාර භාවිතා කල සියලු දේ කලාට කම්නැත. අනික් නීති විරෝධී දේවලට යොදන ප්‍රහාර මේකටත් යොදන්න. නීති විරෝධීනම් බලය යෙදීමේ වැරැද්ද මොකක්ද?