පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ වනු ඇති බවත් 27 වැනිදා සිට දින 17 ක් ගත වු පසු මධ්‍යම රාත්‍රීයෙන් නාම යෝජනා කාල සීමාව අවසන් වන බවත් දේශප්‍රිය මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව යටතේ නම් ඡන්දෙ තියන දවස වෙනකම් ෂුවර් නෑ !!
අපේ සරල දූෂණ, වංචා නැති ජනපතිතුමන් අති විශිෂ්ට ජයක් ලබනවා...
වැඩක් නෑ. ඔය කිව්වට ඡන්දෙ තියන්නේ නෑ...
අපේ යුද හමුදාව වීරෝදාර සේවයක් කලා දරුණු කොටි එක්ක යුද්ද කරද්දී. නමුත් ඔවුන් දැන් දෙකට තුනට නැමෙනවා අපේ ජරා දේශපාලකයෝ ඉදිරියේ. සිම්බාබ්වේ හමුදාවේ ආදර්ශයට අරගෙන මේ රට මේ දේශපාලකයින්ගෙන් නිදහස් කරගන්න ඉදිරියට එන්න. ප්‍රජාතන්තවාදය පැත්තකට දමලා රට බේරා ගන්න හමුදාවේ 20 දෙනෙක් නැද්ද? මේ නඩය පාර්ලිමේන්තුවෙන් සහ ජනාධිපති මැදුරෙන් ආතුගලා දම්මන්න... අපේ හමුදාවට වීරිය ලැබේවා. ඔවුන්ට ශක්තිය තියෙනවා.
රන්ජිත් සුබසිංහගේ යෝජනාවට නීති මගින් කටයුතු කරන්න මම යෝජනා කරනවා.
දැන් සිටින සංඛ්‍යාව 4430ක් වනවිට අලුත් ක්‍රමය යටතේ පත්වන සංඛ්‍යාව 8436කි. පළාත් සභා හා පාර්ලිමේන්තුව සඳහාද එවැනි වැඩිවීමක් සිදුවේ නම් රටට දෙයියන්ගේම පිහිටයි. ඔවුන් නඩත්තු කිරීම සඳහා අතිවිශාල බරක් දරන්නට මහජනයාට සිදුවනු ඇත. පත්කළ නියෝජිතයන් රටට වැඩකර තිබේද? රටට කෙසේවෙතත් ඔවුන්ට වැඩකරගෙන තිබේ. අපි බලය දෙනවා රටේ සම්පත් කොල්ල කන්න. අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැති, වයස් සීමාවක් නැති එකම තනතුර මන්ත්‍රීකමයි. වේගයෙන් කෝටිපතියන් විය හැකි ඇති විශාල බලයක් තිබෙන එකම රැකියාව මන්ත්‍රීකම තමයි. පුළුවන් නම් රිංග ගන්න. පවුලම ගොඩ...