(නිමන්ති රණසිංහ)
2010 - 2015 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ වසර 6කට අදාළව නීති බලධාරියාට ඉදිරිපත් නොකළැයි වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන මහතාට රුපියල් 6000ක් දඩයක් නියම කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළේය.
එය නොගෙවන්නේ නම් මාස 3 ලිහිල් සිරදඩුවමක් ද නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd