හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නොවැම්බර් 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.
කොළඹ රීජන්ට් හෝටල් සංකිර්ණය සඳහා වෙන් කළ මුදල් අයතු ලෙස අවභාවිතා කළැයි ඔහු චෝදනා ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනරත් මහතා... අපිට වැටහෙන ලෙස නම් මහත්තයෙක් වංචා, දූෂණ කරන්නේත් නැහැ ... ඒවා කරන අයට මහතා කියා අමතන්නෙත් නෑ .. නමුත් අපේ රටේ පවතින මුතු, මැණික් යට ගොසින් බොරළු මතු වන ක්‍රමය අනුව පුදුම වීමටත් බැරිය.
මීළඟ චන්දයේදී පක්ෂ පාට අමතක කර හොරු වංචාකාරයෝ නොවන වැදගත්තු පමණක් පාර්ලිමේන්තු යවන්න වග බලාගන්න. පක්ෂය කුමක් වුවත් කම් නැත.