(රංජන් කස්තුරි)
වැඩබලන විභාග කොමසාරිස් ලෙස සනත් පූජිත මහතා පත්කරනු ලැබ සිටී.
ඔහු හෙට(16) සිට විභාග දෙපාර්තමේන්තුවේ වැඩබලන විභාග කොමසාරිස් ලෙස කටයුතු කිරීමට නියමිතය. ඒ පසුගියදා හිටපු විභාග කොමසාරිස්වරයා අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කිරීමෙන් පුරප්පාඩුවූ තනතුර සඳහා ය.
සනත් පූජිත මහතා පරිපාලන සේවයේ නිලධාරියකු වන අතර මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පාලන) ලෙස ද මහරගම ජාතික අධ්‍යාපන අමාත්‍යංශයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියකු ලෙසද සේවය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් ඔක්කොම රාජපක්ෂලා, දැන් පුජිතලා පොලිස් ලොක්කත් පුජිත නේද? පොලිස් පුජිත වගේ වණ කරගන්න නම් එපා
ලකුණු වෙනස් කරන්නේ නෑ හොඳේ.
ඔබේ පැවරුම ගැන ඔබට සුබපැතුම් පිරිනමමු. විශේෂඥ, අත්දැකීම් සහ කුසලතා මත පදනම්ව විශිෂ්ඨ තේරීමක් කර ඇත.
මම හිතන විදිහට මෙම තනතුරට ඉතාමම සුදුසු පුද්ගලයා තමයි මෙතුමා. ජයයි සර්.
විභාග දෙපාර්තමෙන්තුවේ විමර්ශන සිදුවෙනවා කිව්වට ඇත්තටම වෙලා තියෙන වංචාව මොකක්ද. වංචාවෙන් විභාග පාස් වුන අයගේ ප්‍රතිඵල තහනම් කරන්නේ නැද්ද. නැත්නම් ආණ්ඩු මාරුවත් එක්ක තමන්ගේ හෙන්චයියෙකුට තැනක් දෙන්න ඇති කරපු ප්‍රශ්නයක් විතරක්ද?
විභාග දෙපාර්තමේන්තුවේ කට්ටියටත් හැමදාම භාවනා කරන්න වෙයිද?