නායයාමේ අවදානමෙන් ප්‍රාථමික අංශය තාවකාලිකව වැසෙයි
රත්නපුර ජේසු බිළින්ඳාගේ කන්‍යාරාම ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි කිහිපයක් නායයාමේ අවදානමට ලක්වීම නිසා එහි ප්‍රාථමික අංශය අද(06) වසා දැමීමට උපදෙස් දුන් බව සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.