IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හිමිවරු බස් නැවතුම්පොළ පවිත්‍ර කරති

දයාරත්න ඇඹෝගම
 
නව වසරේ ආකල්පමය වෙනසකට මුල පුරමු යන තේමාවෙන් මහා සංඝරත්නය හා තරුණ ප්‍රජාව එක්ව අනුරාධපුර නගරයේ මහා වීදියේ අපවිත්‍ර වූ බස් නැවතුම්පළ සියල්ල අද පිරිසිදු කළහ.
 
මහවිලච්චිය , මන්නාරම් හංදිය සාලියවනාරාම විහාරාධිකාරී   ලෝලුවාගොඩ කුසලරතන හිමියන්ගේ උපදෙස්, මගපෙන්වීම හා සහභාගීත්වයෙන් මෙන්ම උන්වහන්සේගේ ගෝල හිමිවරුන්ගේ හා විලච්චිය මන්නාරම් හංදිය තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන් මෙම කාර්ය සිදු විය.



අදහස් (7)

හිමිවරු බස් නැවතුම්පොළ පවිත්‍ර කරති

Gihan Sunday, 31 December 2017 11:13 AM

දකින්නත් සතු‍ටුයි... අපේ හාමුදුරුවනේ..

:       0       90

sahan Sunday, 31 December 2017 11:49 AM

ඔබ වහන්සේලාට අපේ ආචාරය,... ඒ වගේම ඔබ වහන්සේලාගේ මහා හාමුදුරුවරු අපවිත්‍ර කරන සමාජය පවිත්‍ර කිරීමටත් ඔබ වහන්සේලාට දිරිය ශක්තිය ලැබේවා!!!

:       60       21

Dayal Sunday, 31 December 2017 12:39 PM

බොරු සෝභන වැඩ අද විතරයි.. කෑම දිරවන්නත් එපැයි.

:       506       2

AnuraSunday, 31 December 2017 06:42 PM

ඩයල්.. මෝඩයෙක් වුණාට කමක් නැහැ. එ්ක පෙන්නන්න එපා...

:       0       1

L.kusala rathan himiMonday, 01 January 2018 07:14 AM

ඔබට නම් බොරු සොබන වැඩ වෙන්න පුලුවන්.. අප මේ සමාජ සත්කාරය වසරක් තිස්සෙම සිදු කරගෙන එනවා. මහවිලච්චිය, මන්නාරම් හන්දිය දක්වා බස් නැවතුම් පොලවල් නඩත්තුව දැනට වසරක් පිරෙනවා.

:       0       11

damitha Sunday, 31 December 2017 12:46 PM

අලුත් අවුරුද්දට යහපත් වැඩක් ! යහපත් සිතුවිල්ලක්...

:       0       115

හිරාන් Sunday, 31 December 2017 05:59 PM

යහපත් කටයුත්තක් මාධ්‍යයට පෙන්නුවා වුණත් කල කාර්ය ඉතා වැදගත්... මොකද මේ පොස්ටර් අලවන පිරිසට මේ ගැන දැනෙන්න..

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 400 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 796 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site