(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදා ආබාධිත සෙබලෙක් බොරු කකුලේ රුපියල් ලක්ෂයකට අධික මත්කුඩු සඟවා ගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී හොරණ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණ විරුවන් දඩයම් කිරීම තහනම් !!!
චන්න, ඔබ හරි. රණවිරුවන්ට ඕනෑම අපරාධයක් කිරීමට ලයිසන් තිබිය යුතු යයි, මේ රටේ ඉන්න මී ගවයින් කොටසක් සලකති. මොකක් හරි අපරාධයක් නිසා අත්අඩංගුවට පත් වූ විට තප්පුලමින් රට දෙවනත් කරති.
මේ රණවිරුවා කර ඇත්තේ මෝඩ වැඩක්. කුඩු ග්‍රෑම් කීපයක් ගෙනියනවා වෙනුවට කිලෝ ග්‍රෑම් 200 ක් විතර ගෙන ගියානම් නීතියෙන් බේරෙන්න තිබුණා. ඇතැම් දේශපාලකයන් වගේම...
රණවිරුවන් අපරාධ වලට සම්බන්ද දැයි කියා සොයා බැලිය යුතුයි.