ඩබ් ඒ පියතිලක
පොලොන්නරුව ප්රදේශයේ වැඩි මිලට පොහොර අළෙවි කළ ව්යාපාරික ස්ථානයක් අද පස්වරැවේ වටලා සැකකරුවකු සහ පොහොර මිටි 102ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
පොලොන්නරුව පාරිභොගික සේවා අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදු කර තිබේ. උපාය දුතයෙකු යොදවා පොහොර මිලදී ගන්නා ලෙසින් ගොස් වැඩිමිළට අලෙවි කළ වෙළදසැල් හිමියා සහ පොහොර තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට තුන් වේල තියා, එක වේලක් වත් බත් කන්න නොලැබෙයි වගේ...
වැඩි මිල කියන්නේ කීයද? මහින්දගේ කාලේ නම් පොහොර මිටියක මිල රුපියල් 350 යි. යහපාලනේ යටතේ ඒක 10 ගුණයකට කිට්ටු ගණනකින් ඉහල ගියා. දැන් මේ වැඩි මිල කියන්නේ කීයද කිව්වනම්.
වර්තමාන මිල අනුව ලෝක වෙළඳපොළේ යූරියා ටොන් එකක් ඇ.ඩො. 300ක් විතර වෙනවා. එක එක්ස්චේන්ජ් රේට් එකට කන්වර්ට් කරලා පැකින් චාජර්ස්, ක්ලියරින් චාජර්ස්, රජයේ බදු, පැටවීම, බෑම, ප්රවාහන ගාස්තු එකතු වෙනකොටම රුපියල් 2500 කට වැඩිය වෙනවා. ඉතින් 2500 කට දෙන්න පුළුවන් කාටද?
මේ කියන්නේ රසායනික පොහොර ගැනයි. ලංකාවේ ගොවීන් අනාදිමත් කාලෙක ඉඳන් ගොවිතැන් බත් කරේ මේ රසායනික පොහොර එක්ක නෙවෙයි. ඒත් ලංකාවේ පෝර විකුණන විදේශීය සමාගම් මේ රසායනික පෝර වලට ගොවියෝ පුරුදු කෙරෙව්වා. පෝර සහනාධාරය කියලා වෙළෙඳපොළේ 350ට 550ට පෝර දුන්නේ ඒ පෝර උරයක් උරයක් ගානේ රටේ බදු සල්ලි අර පෝර සමාගම්වලට හරවලා. අන්තිමට ලංකාවේ හාල් වල ආසනික් කියලත් හොයා ගත්තා.
ජපානය එරට වී වගාවට රජයේ අධාර දී ගොවියා අාරක්ෂා කරනවා. නමුත් එක හාල් අැටයක්වත් රටින් ගෙනෙන්න දෙන්නේ නැහැ. එ්ක ජපානේ ප්රතිපත්තිය. මහින්ද පොහොර සහ වෙනත් අාධාර දී වෙළඳපොලේ හාල්, පොල්, එළවළු මිල ඉහල යන්න නොදී තියා ගත්තා. මිනිස්සු යහපාලන ලණු කාලා පොහොර සහනාධාරය කපනවට වක්රාකාරව කැමති වුණා. ගොවියට අාධාර නොදී ලංකාවේ ලාබෙට කන්න බැරි බව මිනිස්සු දැන ගත යුතුයි.
දීස නයාක ඇමෙරිකාව ලංකාවේ කුණු ප්රස්නයක් ආණ්ඩුව කුණු පොහොර කරන්න කියා මෙහෙ ඇවිල්ල යන්තර ගන්නකොට කිව්වා ලංකාවේ කුණු මේ මැසිමට මදි කියල .එටකොට ඇමති කිව්වා කුණු ඉන්දියාවෙන් ගෙන්වනවා කියලා .එ් කුණු එන්න ප්රමාදයක් ඕක .ජනතාව එවසීමෙන් ඉන්න