(ජයන්ත නානායක්කාර)
ගාල්ල සිට මාදම්පේ දක්වා ඒ17 මාර්ගය සූරියකන්ද එග්බර්ත් රෝහල අසලින් පාලමක් නාය යාම හේතුවෙන් ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇති අතර යතුරු පැදියක් වැනි කුඩා වාහනයක් පමණක් ගමන්කල හැකි තත්වයේ පැවතියද එයද අනතුරුදායක තත්වයේ පවතී.
මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තාවකාලික මාර්ගයක් ඉදි කරමින් පවතී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දොන්ගේ කාලේ හදපු පාරවල් පාලම් මෙච්චර කල් පැවතීම ලොකු දෙයක්, දැන් හදන ඒවා කොමිස් වලට හදන ඒවා නිසා අවුරුදු 25ක් වත් තියෙන එකක් නෑ.