ඇමැති ස්වාමිනාදන්ට එරෙහිව මන්ත්‍රී සුමන්තිරන්ගෙන් පෙත්සමක්
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පෙරසවි වානේ නිවාස 65,000 ක් සෑදීමේ ව්‍යාපෘති අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එම් ඒ සුමන්තිරන් මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.