බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී , ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති අපවත් වී වදාළ මහචාර්ය බෙල්ලන්විල අනු නා හිමියන්ගේ දේහය පිළිබ ඳ ආදාහන පුජෝත්සවය දහස් ගණනකගේ සෝ සුසුම් මධ්‍යයේ ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (8) පස්වරුවේ පැවැත්විණි.
අනු නා හිමියන්ගේ දේහය බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ සිට රන් සිවි ගෙයක තැන්පත් කර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය දක්වා ගෙන යෑමට සූදානම් වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වෙන අතර මහ නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් අනු නා හිමියන්ගේ දේහය විහාරස්ථානයෙන් පිටතට රැගෙන ආ අයුරු
ඡායාරූප - ගයාන් අමරසේකර





ඡායාරූප - ලහිරු හර්ෂණ





එච් . එම් . ධර්මපාල




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා!
ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණාවබෝධය කරන්නට, අප කරනා සියලු කුසල් ඔබවහන්සේ අනුමෝදන් වේවා!
සත්ව හිංසාවේ ප්‍රතිඵලයක්ද මේ?
නිවන් සැප ලැබේවා!