අමල් වික්‍රමරත්න
ලබන 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (09) දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ අනෙකුත් අවශ්‍යතාවයන්ට පාසල් යොදාගැනීම නිසා මේ ආකාරයට පාසල් සඳහා හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
කෙසේ නමුත් ලබන සදුදා දිනයේ පාසැල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවනේ හිනාවෙන්න එපා ඔය දවස ඕගොල්ලන්ගේ සිංහල අවුරුදු නිවාඩුවෙන් අඩුවෙනවා. නිවාඩු ලැබුනොත් ඔගොල්ලොන්ටමයි පාඩු.