(ටී.කේ.ජී.කපිල )
රුපියල් ලක්ෂ 24 ක් පමණ වටිනා රත්තරන් කුට්ටි හතරක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (9) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .
ඇය මහනුවර පේරාදෙණියේ පදිංචි 35 හැවිරිදි කාන්තාවකි.
ඇය විසින් රැගෙන ආ සිය ගමන් මල්ලේ බර ග්‍රෑම් 100 බැගින් වූ , ග්‍රෑම් 400 ක් බර මෙම රත්තරන් කුට්ටි හතර සඟවා ගෙන තිබී රේගු නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි මගෝඩි දේශපාලකයෙකුගේ සම්බන්ධීකරණ කෙනෙක් වෙන්න ඇති !