රංජිත් රාජපක්ෂ
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඡන්ද පෙට්ටි ප්රවහානය කිරිමට කැබ් රථ නොමැති වීමෙන් ඡන්ද පෙට්ටි ප්රවහානය කිරිමට තරමක් ප්‍රමාද වු බව දිස්ති‍්‍රක් තේරිම් භාර නිලධාරිවරයා කියයි.
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන 504 ක් සඳහා ඡන්ද පෙට්ටි ප්රවහානය කිරිමේදි ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත කැබ් රථ යොදා ගැනීමට සිදුවු නිසා ඡන්ද පෙට්ටි ප්රවහානයේදි තරමක ප්‍රමාදයක් වු බව නුවරඑළිය දිස්ති‍්‍රක් තේරිම් භාර නිලධාරි රෝහන පුෂ්පකුමාර මහතා පැවසයි.
ඇතැම් රාජ්‍ය ආයතන වලින් කැබ් රථ ලබා දෙන බවට දැනුම් දි තිබුණද එම කැබ් රථ නොලැබීම නිසා මෙම ප්‍රමාදය සිදුවු බව තේරිම් භාර නිලධාරිවරයා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකොගේ සද්දේ තරමට වැඩ නැහැ වගේ... එක තැනක පත්වීමේ ලිපි බෙදලා නැතිව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කරන්න බැරිවෙලා. තවත් තැනක ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන්න වාහන නැහැ. ඒ අතර තවත් තැනක ඡන්ද පෙට්ටි කර ගහන්න ළමයින් යොදාගෙන ඔක්කෝටම කලින් මැකොට දඩ ගහන්න වෙයි වගේ...
වර්තමානයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සේවකයනුත් තමාගේ වාසිය මිස වගකීම ගැන සලකන්නේ නැහැ. ඔවුන්ට ඒ පිළිබඳව පුහුණුවකුත් නැහැ. වරදක් කලත් දඬුවම් නැහැ. වැරදි කලාම විනය පරීක්ෂණ කරන්න දන්නෙත් නැහැ. ඕනෑම දෙයකට යන්නේ, යවන්නේ පොලිසියට පවතින මෙම තත්වය වෙනස් නොකලොත් රාජ්‍ය සේවයම අනතුරේ
වර්තමානයේ බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙන්ම සේවකයනුත් තමාගේ වාසිය මිස වගකීම ගැන සලකන්නේ නැහැ. ඔවුන්ට ඒ පිළිබඳව පුහුණුවකුත් නැහැ. වරදක් කලත් දඬුවම් නැහැ. වැරදි කලාම විනය පරීක්ෂණ කරන්න දන්නෙත් නැහැ. ඕනෑම දෙයකට යන්නේ යවන්නේ පොලිසියට පවතින මෙම තත්වය වෙනස් නොකලොත් රාජ්‍ය සේවයම අනතුරේ