නිමන්ති රණසිංහ
බැඳුම්කර සිද්ධියට අදාල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබන 16 වැනි දා ලබා දෙන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) දැනුම් දුන්නාය.
පැමිණිල්ලේ ලිඛිත දේශන බාර ගැනීමෙන් පසු මෙම නියෝග නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම ඇප හම්බ වෙනවා. ඡන්දේ ඉවරයිනේ.
ඡන්දෙ ඉවර වෙච්ච ගමන් ඇප දෙන එක ටිකක් හොඳ නෑ වගේ හින්ද වෙන්න ඇති
මේ පුද්ගලයන්ට ඇප ලැබුනොත් ජනතාවට නීතියේ ඇති සර්ව සාධාරණත්වය පිලිබද විශ්වාසය නැති වී යනු ඇත.
කසුන් සුන්.!!!!
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි. පසු කලක සිංගපුරු පුරවැසිභාවය ලැබූවෙකි. අර්ජුන මහේන්ද්‍රන් පසුගිය 2002-2004 රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරණ ලද අතර ඔහුගේ පියා චාලි මහේන්ද්‍රන් කලක් කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයක්ද දැරීය. දෙමළ ඩයස් පෝරාව හා සම්බන්ධකම් ඇති අර්ජුන් මහේන්ද්‍රන්, සුදීර් ජයරාම් නම් මැලේසියානු ව්‍යාපාරිකයා සමග ඍජු සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ. ස්වර්ණවාහිනිය සහ ඊඒපී සමූහය මිලදී ගැනීමට දැන් සැරසෙන්නේ සුදීර් ජයරාම් වේ. ඔහුගේ දියණිය ඇන්ජලී මහේන්ද්‍රන් ප්‍රකට කොටස් වෙළෙඳපළ ආයෝජක හා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ වේ. අර්ජුන් ඇලෝසියස් යනු දකුණු ඉන්දියාවෙන් පැමිණි කට්ට්රාර් ඇලෝසියස්ගේ මුණුපුරාය.
ඇප නොදී හිරේම තබන්න. සුළුපටු හොරකමක්ද කරලා තියෙන්නේ...මට දුක දරදිය ඇදපු කැපුවත් කොළ කට්ටියට මේ කොහෙවත් යන අය කල විපත.
අනේ මේ නැතිබැරිකමටනේ පොල්ගෙඩි කීපයක් හොරකම් කරලා තියෙන්නේ ඉතින් ඔන්න ඔහේ එළියට දාලාදාමු.
මලික් පලිපාන...අයියෝ ෂාමී...!
මෙම ගණුදෙණුවෙන් සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සංස්ථාව සහ ඉතිරි කිරීමේ බැංකුව රුපියල් බිලියන 25 කට අධික ලාභයක් උපයා ගෙන ඇති බව කියනවා නේද? බැඳුම්කර කොමිසමයි, විගණකාධිපති වාර්තාවයි, කෝප් කමිටුවයි කරපු අලාභය ගණන් කරපු විදිය අභියෝගයට ලක්වේවි... මුල්‍ය වෙළඳපොල විශ්ලේෂක වාර්තා මගින්. මේකට විශේෂඥ සාක්කි ආවම තවත් තත්වය වෙනස්වෙයි. සමාගමක් ලාභ ලැබීම නීතියෙන් වරදක් නම් ඉදිරියේ බොහෝ ආර්ථික ගැටළු මතුවේවි...