මධ්‍යම රජයේ ණය ගණනය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම සිදු කරනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව යැයි, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයනක් නිකුත් කරමින් කියා සිටී.
රාජ්‍ය ණය වාර්තා කිරීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව සඳහන් කරයි.
සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත සම්මත කිරීමත් සමඟ ණය සේවා කරණ වගකීම තවදුරටත් විධිමත්ව කළමනාකරණය කිරීමට හැකිවනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේද සඳහන් වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු අධිපති ඇත්ත කියයි නේද?
එහෙනම් කියන්න පසුගිය රජය කොපමණ ණය ප්‍රමාණයක් දුපත ඇතුලට ගෙනාවද කියල. ඒගොල්ලෝ දැන් කියන්නේ ඒකාබද්ධ අරමුදලට ආපු විදේශ ණය විතරයි. එයට අමතරව වරාය අධිකාරිය වැනි රාජ්‍ය ආයතන කොච්චර ගත්තද?
හැමදාම අහන්න වෙන්නේ පරස්පර වාර්තා තමයි ! අපට තේරෙන්නේ මේ ඔක්කොම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ "ගජ බින්න අලංකාරය" වගෙයි කියල!! අනේ මන්ද !
අනේ අපි කිරි බොන තොත්ත බබාලනේ. එ්කනේ මේ එක එක පැහැදිලි කිරීම්. අනේ අපේ කට...
විගණකාධිපති ප්‍රකාශයට බියවී වගේ ලුසේනා
නියමෙට කළමනාකරණය කරලා තියනවා බිලියන ගණනක් රටට පාඩු වෙන්න.
රටේ මුදල් පාලන බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නිසා මහ බැංකු අධිපතිවරයා කැදවා නිවැරදී තොරුතුරු ලබා ගැනීම පාර්ලිමේන්තුව මගින් කළයුතු බවයයී මගේ හැගීම. එසේ නැතිව මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත්කර ප්‍රශ්ණය යටපත්වීමට මහා බැංකූ අධිපතිවරයාට ඉඩදිය යූතු නැත.
පැහැදිලි කිරීම් ඕනේ නැහැ. මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි ටික නැවත මහ බැංකුවට අරගෙන අපේ EPF, ETF, GRATIVITY එකට ගහපු 14% බදු අයින් කරල දාන්න.
ලංකාව ඉතින් ලෝකයේ රටවල් අතරින් ඉදිරියෙන් සිටින ප්රමුඛ පෙලේ ණය ලබාගන්න රටක් වුනාම කාටද ආඩම්බර???
මලා! ඒ කියන්නේ අගමැතිතුමා කිව්ව ඩොලර් බිලියන් කතාව බොරුවක්ද?