සුසාන භූමියේත් සෝදිසි මෙහෙයුම්
පාස්කු ප්රහාරයෙන් සතියක් ඉක්ම ගියද සෝදිසි මෙහෙයුම් සැම තැනකම ක්රියාවට නැංවෙයි. මේ දක්වා සොයාගන්නා ලද බොහොමයක් කඩු, කිනිසි, විදේශ ගමන් බලපත්, මුදල්, ආයුධ මෙන්ම විවිධ වර්ගයේ උණ්ඩ සහ හමුදා ඇඳුම් හේතුවෙන් බිය සහ චකිතය එන්න එන්නම වැඩිවෙමින් තිබේ.