කතෝලික දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල්වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිකර ඉටිපන්දන් දැල්වීම හා පුෂ්පෝපහාර දැක්වීම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද (26) සිදුකෙරිණි.
ඡායාරූප - ලහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් පෙනෙන්නේ මේක පිටුපස තියෙන්නේ වෙනත් වැඩ පිළිවෙලක්. දැන් රටේ කලබල නිසා හදිසි නිතිය ඇඳිරි නිතිය වැටෙනවා. මේ කලබල අස්සේ පළාත් සභා හෝ වෙනත් මැතිවරණයක් තියන්න බැරි වෙනවා. ත්‍රස්තයෝ හොයන අතරේ කාලේ ගෙවිල ගිහින් ජනාධිපති වරයාගේ ධුර කාලේ අවසන් වෙනවා. එයින් පස්සේ ජනාධිපති බලතල වෙනත් කෙනෙකු අතට යනවා. ඒ උනත් ජනාධිපතිවාරණයක් තියන්න සුදුසු වාතාවරණයක් නැතිනිසා දිගටම එයා වැඩ බලනවා. ඔය අතරේ තවත් කලබල තද උනොත් ජනාධිපතිවරණයක් නොතියන්නම පුළුවනි, නැතිනම් හදිසි නිතිය, ඇඳිරි නිතිය අස්සේ ජනතාවගේ කනෙන් රිංගල ඉලෙක්ට්‍රොනික් ඡන්දයක් තියල ජනාධිපති වෙන්නත් පුළුවනි. මාරයි මෙයා කබල්ලෑව වගේ නේද?
මේ මරණ වලට මෙයාලත් වග කියන්න ඕනේ
ජනතාවට උත්තර දී ගන්න බැරි කට්ටිය දැන් බොරුවට ඉටි පන්දම් පත්තු කරනවා. රටේ මේ තත්වයට මෙයාලත් වග කියන්න ඕනේ.
තව තවත් සමරනවා...
මෙවැනි අවස්ථාවක ඉටිපන්දන් දැල්වීම, යාච්ඤා කිරීම, රැය නොනිදා ගත කිරීම වැනි දේ සංකේතාත්මක දේවල් පමණක් වන අතර, ඒවායෙන් ඇති වෙන ඵලක් නැහැ. මින් පෙර සිදුවූ ශ්‍රී දළදා මාලිගා ප්‍රහාරය, ජයසිරි මහ බෝධිය අසල මිනිස් ඝාතනය, සාන්ත අන්තෝනි දෙව් මැදුරේ සහ අනිකුත් දේවස්ථාන වල සිදුවූ ප්‍රහාර වැළැක්වීම සඳහා කිසිම අදෘශ්‍යමාන දිව්‍යමය බලවේගයක් මැදිහත් වූ බවක් පෙනෙන්නට නැත. මෙයින් පෙනී යන්නේ ඕනෙම ආගමක යථාර්තය නම් යාච්ඤා කිරීම නොව, පවින් තොර යහපත් දිවියක් ගත කිරීම පමණි.