




















පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් සිහිපත් කරමින් කොටහේන කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී ද අද (28) විශේෂ දේව මෙහෙයක් පැවත්විණ. මෙම දේව මෙහෙය දේවස්ථානය ඉදිරිපිට මාර්ග බාධක පනවා මාර්ග බාධක වලට එපිටින් පැවැත්විණ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඛේදවාචකය වලක්වාලන්න බැරි උන අයට, වගකීම පැහැර ඇරිය අයට පල්ලියෙ දොරකඩටම යන්න ලැබෙනවා. ජීවිත නැතිවුන අහිංසකයන්ගේ පවුල්වලට පාරෙ ඉදල අඩන්න වෙනවා ......
පුංචයි, රවියි මේ අාවේ බොරුවට නේ.. කාවද රවටන්නේ මේ හැටි හැමදාම...? හිතුවද වගකීමෙන් ගැලවෙන්න?
මේ මහ පොළව නුහුලන පාපකර්මයට වචනයකින් හෝ සම්බන්ධ වූ සියලුම තිරිසනුන් අපගේ මාතෘභූමියෙන් සදහටම තුරන්වේවා.....!!!
බලාගෙන ගියාම අන්තිමට දෙවියන් ආරක්ෂා කරන්ට වුනෙත් අපේම පොලිසියටයි.
කෝ මේ දෙවියෝ?
සියලු සත්වයෝ " කර්මය දායාද කොට ඇත්තේය .." කර්මයෙන් ගැලවීමට දෙවියන්ටවත් නොහැක..." සසර ගමන මෙවන් බිහිසුණු මරණ වලට ලක්නොවේවා ....
සියලු සත්වයෝ " කර්මය දායාද කොට ඇත්තේය.." කර්මයෙන් ගැලවීමට දෙවියන්ටවත් නොහැක..." සසර ගමන මෙවන් බිහිසුණු මරණ වලට ලක්නොවේවා...!!! කර්මය වැඩ කරන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ දන්නවද? නැහැ. කර්මය කියන්නේ ඔය බුද්ධාගමේ ඉන්න දෙවියෝ වෙන්න බැරිද? නැත්තන් කර්මය ස්වභාවයෙන් ඇතිවුනේ කොහොමද කියලා දන්නවද? නැහැ. කර්මය "දෙවියෙක්" නැත්තන් "දෙවිවරු" නැතුව වැඩ කරන්නේ කොහොමද කියලා දන්නවද? නැහැ. දෙවිකෙනෙක් අසම්භාවී හෝ නැති වුණු පලියට "කර්මය" කියලා දෙයක් තියෙනවා කියන්න බැහැ. ඒක තර්ක ආභාශයක්. ඉතින් කතෝලිකයින්ට දෙවියෝ වගේම බෞද්ධයින්ට "කර්මය" අන්ධ විශ්වාසයක්...
නැවත ඉපදීමක්, දෙවියන්, කර්මය, සියල්ල ආගම් මූලික කරගත් අන්ධ විශ්වාසය පමණි.
හිතේ තියන දුක කඳුළු වලින් පිටවෙනවා. අනේ අපේ රටට වුන විපතක්. මොනවා වුනත් මේ අවස්ථාවේ අපේ මුළු රටම එකා මෙන් එකමුතු වුන එකම ලොකු ජයක්
ඔබ වගේ අන්තෙට ගිය "භෞතිකවාදින්ට .." බුද්ධ දර්ශනය වගේ ගැඹුරු දර්ශනයක් තේරෙන්නේ නැහැ....