පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං පැමිණවීම හා තුවාල ලැබූවනට සුවය පතා සෙත් පැතීමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි අද (28) සිදුකෙරිණි.
හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා ඇතුළු විහාරස්ථ දායක සභාව විසින් මෙම පුණ්‍යමය කටයුත්ත සංවිධානය කර තිබිණී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ඇමැති දුමින්ද දිසානායක, ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාරනායක සහ  සහයක අගරදගුරු ජේ.ඩී. ඇන්තනී පියතුමා ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
 
(ඡායාරූප - ඩික්සන් වසන්ත)





 2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1731										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1433										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1433										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාස්කුදා මියගිය අය සිහිකර ගංගාරාමයේ දානමය පිංකමක්
ravi Sunday, 28 April 2019 09:22 AM
මේකත් හොඳ අවස්තාවක්..
lanka Sunday, 28 April 2019 10:01 AM
අරගොල්ලෝ කිංස්බරි එකේ මාළු බානවා. මේගොල්ලෝ මෙහේ මාළු බානවා.
wimal Sunday, 28 April 2019 11:13 AM
අනේ පව් අප්පා ගොඩක් වියදම් ඇති මේ මහත්වරුන්ට දානයේ කලමනාවලට... ලෝකයේ හොඳම ඇමතිලා ඉන්නේ අපිට මිසක් වෙන කොහිද...?