IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රේමදාස පිළිරුවට ගෞරව දක්වති


ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ අනුස්මරණ උත්සවය  අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස  පිළිරුව අසළදී  අද පැවැත්විණි.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැති  ගුණසමරු උත්සවයේදී ප්‍රේමදාස පිළිරුවට මල් මාලයක් පළදවා ගෞරව  පුද කළේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියයි.

ඉත්තෑපානේ ධම්මාලංකාර  කෝට්ටේ  කල්‍යාණි  සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ  මහා නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද අන්‍ය ආගමික පුජකතුමන්ලාද ගුණසමරුවට සහභාගී වූහ.

කතාවලින් තොරව ගුණ සමරුව කෙටි උත්සවයකින් නිම කෙරුණ අතර  ප්‍රේමදාස පිළිරුවට මල් කළඹ තබා  ගෞරව කිරීම සඳහා ජනාධිපති අගමැති ප්‍රමුඛ ගුණසමරු කමිටු සභාපති කථානායක කරු ජයසුරිය,නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, දුලංජලි ප්‍රේමදාස,ජලනි ප්‍රේමදාස ප්‍රේමදාස  යන මහත්ම මහත්මීහුද සහභාගී වුහ. 

 

 (අංජුල මහික වීරරත්න - ඡායාරූප ලහිරු හර්ෂණ)



අදහස් (0)

ප්‍රේමදාස පිළිරුවට ගෞරව දක්වති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site