පාස්කු දින මෙරටට එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරයට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරයේ වෙසෙන ශ්‍රී ලංකිකකයෝ අද සාමකාමී විරෝධාවක නිරත වූහ.
ඇඩ්ලේඩ් හි ශ්‍රී ලංකා හඩ සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධාකය කර තිබුණි. ලෝක ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට එපා යැයි ඔවුහු විරෝධතාවය හමුවේ ඉල්ලා සිටියහ.
මෙම විරෝධතාවට ඇඩ්ලේඩ් වෙසෙක ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ඇතුළු එහි වෙසෙන ඔ්ස්ට්‍රේලියානු ජාතිකයෝ පිරිසක්ද එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd