ඉඩෝරයෙන් අම්පාරේ ජලාශ සිඳී - ගවපට්ටිකරුවන් පීඩාවට
නැගෙනහිර පළාතට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් ඉඟිනියාගල, පල්ලන්ඔය, නාමල්ඔය, අම්බලන්ඔය, එක්ගල්ඔය, පන්නල්ගම ආදී ප්රධාන ජලාශවල ජල ධාරිතා පහත වැටී ඇතැයි අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.