IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘සංචාරක උදාව 2019’ ප්‍රදර්ශනය ඇරඹේ

 

ශ්‍රී ලංකාවේ  සංචාරක   කර්මාන්තයේ  උන්නතියට  මග   විවර  කරමින්  ‘සංචාරක  උදාව 2019’ නම් සංචාරක සහ චාරිකා   ප්‍රදර්ශනය, අද(21) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

සංචාරක  සංවර්ධන, වනජීවී සහ  ක්‍රිස්තියානි  කටයුතු අමාත්‍ය  ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

ශ්‍රී  ලංකා   සංචාරක  ප්‍රවර්ධන  කාර්යාංශයේ  සභාපති  කිෂූ  ගෝමස්, ශ්‍රී ලංකා   සංචාරක  සංවර්ධන අධිකාරියේ  සභාපති  ජොආනා  ජයරත්න, ශ්‍රී ලංකා   සංචාරක සේවා  සපයන්නන්ගේ  සංගමයේ සභාපති  හරිත  පෙරේරා  යන  මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
(ඡායාරූප  -  චතුර එස්. කොඩිකාර) 



අදහස් (1)

‘සංචාරක උදාව 2019’ ප්‍රදර්ශනය ඇරඹේ

Vidya Tuesday, 25 June 2019 03:06 AM

කොළඹ ප්‍රදර්ශන තිබ්බට කමක් නැහැ. සංචාරකයන්ට පිරිසිදු වැසිකිලි තමා නැත්තේ. ඒවා ටිකක් හදමු නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site