IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රට පුරා රාමළාන් සමරයි

( ලහිරු හර්ෂණ ) 

ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන  රාමළාන්  හෙවත්  ඊදුල් ෆිතර් උත්සවය අදට  (05) යෙදී තිබේ.

ඊයේ (04) නව සඳ  දැකීමෙන් පසු අද (05)  උපවාසය අත්හළ ඔවුහු  කොළඹ මහ පල්ලියේ දැනුම්දීමෙන් රාමළාන් උත්සවය පැවැත්වූහ.
 
මෙහිදී ප්‍රධාන යාච්ඤා මෙහෙය ඉමන් වජිහුදීන් මවුලවිතුමන් විසින් කොළඹ මහ පල්ලිය වන දවටගහ පල්ලියේ දී අද උදෑසන පවත්වන ලදී.  යාච්ඤා මෙහෙය පැවති අවස්ථාවේ පල්ලියට විශේෂ ආරක්ෂාවක් ද  සපයා තිබිණි.
 
දිවයින පුරා පැවැති රාමළාන් උත්සව පහත ඡායාරූප පහත දැක්වේ. 

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

කොළඹ දවටගහ පල්ලියේ ප්‍රධාන යාච්ඤා මෙහෙය

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
අම්පාර එරගම අල්/අශ්රප් ක්‍රීඩාංගණය

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ,   සුදත් එච්. එම්. හේවා සහ   ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය 

(ඡායාරූප - රොමේෂ් මධුෂංඛ) වවුනියාව



අදහස් (8)

රට පුරා රාමළාන් සමරයි

Naushad Wednesday, 05 June 2019 08:47 AM

ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාවට ඉතා ප්‍රීතිමත් ඊදුල් ෆිතර් උත්සවයක් ප්‍රර්ථනා කරමි.

:       981       433

Dayan Wednesday, 05 June 2019 09:26 AM

අපි ඔබලාට විරුද්ධ නෑ. මෝඩ මිනිසුන් කල දේට ඔබලා පලි නෑ. අපි සමගියෙන් මේ රටේ එකාවන්ව ජීවත්වෙමු.

:       834       710

Raveendra Wednesday, 05 June 2019 10:01 AM

සියලුම මුස්ලිම් බැතිමතුන්ට සුබ රාමසාන් උළෙලක් වේවා!!

:       822       746

Hafeel Wednesday, 05 June 2019 10:39 AM

බොහොම ස්තූතියි ඩයාන්, රවීන්ද්‍ර. ඔබ සෙමට සුබ අනාගතයක් වේවා.

:       67       103

විජිත් Wednesday, 05 June 2019 10:42 AM

සියලුම ශ්‍රී ලංකික මුස්ලිම් බැතිමත් සහෝදර සහෝදරයින්හට සුභ රාමලාන් උළෙලක් වේවා.සියවස් ගණනක සිට පැවතෙන සිංහල,මුස්ලිම්,දෙමල සහෝදරත්වය,සහජීවනය චිරාත් කාලයක් පවතීවා.

:       874       840

AsankaWednesday, 05 June 2019 12:12 PM

සියවස් ගණනක සිට පැවතෙන නිසාද තුන් දෙනෙකුට යන්න කිවම ඔක්කොම ගියේ

:       331       838

Shaf Wednesday, 05 June 2019 11:59 AM

බොහෝම ස්තුතියි... දයාන්, රවීන්ද්‍ර, විජිත්... ඔබ වගේ අයගේ කමෙන්ට් බලද්දී ඇත්තටම අපිට සතුටුයි.

:       30       137

RamsiFriday, 07 June 2019 04:42 PM

ඒ වුණාට ඔයාලගේ ඇමැතිලාගේ වැඩ දැක්කාම ඇත්තටම අපිට දුකයි.

:       25       48

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site