පාර්ලිමේන්තු මන්ත්රීවරු ශ්රාවස්ති මන්දිරේ නිරීක්ෂණ චාරිකාවක
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, ප්රසන්න රණවීර යන මහත්වරු කොළඹ 07, මාක්ස් ප්රනාන්දු මාවතේ පිහිටි ශ්රාවස්ති මන්දිරයේ නිරීක්ෂණ චාරිකාවක අද (01) නිරත වූහ.