මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අදයි
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ශ්‍රී දළඳා මාළිගාව අභියසින් අද (09) රාත්‍රී 7.45 දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය.පෙරහැර දළදා වීදිය ( වෝඩ් වීදිය ) , යටිනුවර විදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළටවිත් යළි දළදා මාලිගාව වෙත ගෙවදීමට නියමිතය.