IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ඉහළ කොත්මලේ වාන් දොරටු අරී

(ශාන්ත චන්ද්‍රසිරි)

ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් අද (12) දහවල් සිට විවෘත කළ බව ජලාශය බාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි.

මධ්‍යම කඳුකර ප්‍රදේශයට දින දෙකක පමණ කාලයක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙසේ ඉහළ කොත්මලා ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාමෙන් වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශයට පහළ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් ඇති බැවින්, එහි ජලය පරිහරණය කරනු ලබන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ජලාශයට පහළ ඇති ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලේ ජල මට්ටම ද විශාල වශයෙන් ඉහළ ගොස් දර්ශනීය ලෙස කඩා හැලෙමින් පවතී.

 



අදහස් (0)

ඉහළ කොත්මලේ වාන් දොරටු අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site