







ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් අද කොළඹදී පැවැත්විණි. එහි අවස්ථා ඡායාරූපවලින් දැක්වෙයි.
( ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)








ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් අද කොළඹදී පැවැත්විණි. එහි අවස්ථා ඡායාරූපවලින් දැක්වෙයි.
( ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් විදිහට හිතන්න පුරුදුවෙන්න. ස්වයං රැකියා කරන්න. ඔතැන කාලේ කන්න එපා.
ඔය කියන උපාධිධාරීන්ට හෝඩියේ පන්තියේ ඉඳන් විශ්ව විද්‍යාලය දක්වා මහජන මුදල් වියදම් කරලා උගන්වලා, තව රැකියාත් හොයලා දෙන්න ඕනේද? දැනට ඉන්න රජයේ සේවකයන් සංඛ්‍යාව ඉහටත් උඩින්, කාර්යාලවල ඉන්න රජයේ සේවකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් නිකරුනේ කාලය නාස්ති කර මාසේ අන්තිමට නිකන්ම ඉඳ වැටුප් ගනිති. මේ කියන විදිහට මේ ගොල්ලත් රජයේ රස්සා දුන්නොත් ඔක්කොම නඩත්තු කරන්න වෙන්නේ අපේ සීනි පන්සියට... පරිප්පු 250ට පිටි පැකට් එකෙන් ගන්න බදුවලින්, මේක හරිම අසාධාරණයක්, රැකියා නැති සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් රටේ ඉන්නවද? ඔවුන්ගෙන් මෙහෙම වදයක් තිබෙනවද? ඔවුන්ටත් මේ ගොල්ලට තිබෙන පුරවැසි අයිතිවාසිකම් තිබෙන්න ඕනේ නේද? පුද්ගලික අංශයේ උගතුන්ට රැකියා ඕනෑතරම් තිබෙනවා. විශ්වවිද්‍යාල තුළ සහ පාරේ විශ්ව විද්‍යාල සිසුන් හැසිරෙන විදිහ දැකලා, රටේ ජනතාව කලකිරිලා ඉන්නේ, රාත්‍රිය පුර නිදිවර්ජිතව තම පහත් ආශාවන් සන්තර්පණය කරගන්න නවක සිසුන්ට දෙන වදගැන පසුගිය කාලේ මාධ්‍ය මගින් හෙළි කරලා තිබුණා. සෙට් එකක් ඉන්නේ රිමාන්ඩ් එකේ, මේවා දැක්කහම රජයේ හෝ පුද්ගලික අංශයේ ප්‍රධානියකු මෙවැනි පුද්ගලයින්ට රැකියා දෙන්න මැලිවෙනවා නේද? කවුද කැමති අහක යන සර්පයන් රෙද්ද අස්සේ දමාගන්න...
ගෝඨා එනකල් කරන්න. ඉන් පස්සේ අකුලන් ඉන්න. මහජන මුදලින් ඉගැන්නුවා මදිවට ආණ්ඩුව රස්සාවල් දෙන්න බැඳිලා ඉන්නවද? කරපු උපාධියේ කේස් එකට රස්සාව දෙනවා කියලා තිබුණද? වෙන රටවල කෝ අප් කියලා අවුරුද්දක් තියනවා. අන්න එතකොට තාවකාලික රස්සාවක් දෙනවා පුහුණු වෙන්න. මේ වගේ පිංගුත්තරයින් රටට බරක්...
පිටරටවල ළමයින් අර්ධකාලීන කම්කරු රැකියා කර අතින් සල්ලි ගෙවා ඉගෙන ගන්නවා. උපාධිය ලැබූ පසුව සුදුසු රැකියා ලැබෙනතෙක් සුළු රැකියා කරමින් ශ්‍රම බලකායට එකතු වෙනවා. අපේ උදවියට මහා ඒජන්ත කමින් මෙහා රැකියාවක් හරි යන්නෙත් නැහැ. පුද්ගලික අංශයේ රැකියාවකට යන්න කැමතිත් නැහැ , එතන රජයේ රැකියාවක් වගේ යන්තම් වැඩක් කර පඩි ගන්න බැරි නිසා. පුද්ගලික අංශයේ රැකියා නැහැ කියා කෙනෙක් තර්ක කළා. මොකෝ නැත්තේ දැන් මේ රටේම තිබෙන අකාර්යක්ෂම රාජ්‍ය සේවයේ පඩි ගෙවන්නේ, නිදහස් අධ්‍යාපනය දෙන්නේ, ඒ මිනිස්සුන්ගේ බදු මුදලින්. නැතිව මේ ගුස්ති කාරයන්ගේ බුදලයෙන් නෙවෙයි.
කරුණාකර රටේත්, මහජනයාගේත්, ඔබලාගේත්, කාලය නොකා ඔබට ඇති උගත් කමෙන් පිට රටක රැකියාවක් සොයා ගැනීමට උත්සුක වන්න. අඩු තරමින් ඔබට ඉතා හොඳ වැටුපක් හා ජීවන තත්වයක් උදාවනු ඇත. ඔබලාගේ ඉංග්‍රීසි, ඉතාලි, කොරියානු, ජපන් භාෂා දැනුම වැඩි කරගෙන එවැනි රටවල පුරප්පාඩු සඳහා යොමුවී ඉතා ඵලදායී පුද්ගලයන් වන්නට දැන්ම ක්‍රියා කරන්න.
හාමුදුරුවරුන්ට රැකියා (ලෞකික දේවල්) ඉල්ලලා මහපාරේ උද්ඝෝෂණය කරන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැනේ නේද? බුදුන්කාලේ හාමුදුරුවරු පිණ්ඩපාතේ ගිහින් දායකයන් දෙනදෙයක් වළඳලා ජීවත් වුණ, මෙහෙම කළුපටි බැඳගෙන උද්ඝෝෂණය කළේ නැහැ. හාමුදුරුවරුන්ට රැකියා කුමටද? දරුපවුල් වලට කන්න බොන්න දෙන්නද? ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් පූජකවරු මෙසේ හැසිරෙන්නේ නැහැ. හරි නම් උසස් අධ්‍යාපනය ලබන හාමුදුරුවරු පෙනී සිටින්න ඕනේ විශ්ව විද්‍යාලය තුළ නවකවදය නිසා ශාරීරික සහ මානසික අගතියට පත්වෙලා දුක් විඳින සිසුන් වෙනුවෙන්.., මේවා ඔක්කොම කරවන්නේ විශ්ව විද්‍යාලය තුළ දේශපාලනය කරවන පෙරටුගාමියෝ වැනි කණ්ඩායම්... ඔවුන් අපේ දරුවන්ගේ සහ රටේ අනාගතය කුරුටුගාන ගමන්, තම දරුවන්ට ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තේ සාමාන්‍ය සහ උසස් අධ්‍යාපනය ලබාදෙති. එහෙ විශ්වවිද්‍යාල වල නවක වදයක් නැත. ලංකාවේ විශ්වවිද්‍යාලය තුළ නවක සිසුන් ආරක්ෂා කරගන්න පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්න වෙලා...