බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ හටගෙන ඇති ලැව්ගිනි නිවාදමන්නට එරට රජය නිසි ක්‍රියා මාර්ග නොගෙන ඇති බව පවසමින් වෙනසක තාරුණ්‍යය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (27) සවස කොළඹ රොස්මීඩ් පෙදෙසේ පිහිටි බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. 27 August 2019
‘ඉන්න හිතෙන රටකට’ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත ‘ඉන්න හිතෙන රටකට, ජාතියේ ඉදිරි මග සඳහා වූ විමසුම හා පිවිසුම’ නමැති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද සිදු කෙරිණ. 27 August 2019
සෞන්දර්ය සිසුහු විරෝධතාවක සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් සහ ඔවුන්ගේ මව්පියවරු අද ( 27) විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. 27 August 2019
සන්ධානය-පොහොට්ටුව මැතිවරණ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඉදිරි මැතිවරණ පිළිබද සාකච්ඡා විපක්ෂ නායක කාර්යාලයේදී අද (27) පැවැත්විණි. 27 August 2019
විශිෂ්ටතම විද්‍යාත්මක පර්යේෂණ සඳහා ජනාධිපති සම්මාන විවිධ විෂය ක්ෂේත්රයන් යටතේ සිදුකරන ලද විශිෂ්ටතම විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති සම්මාන පිරිනැමීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී අද (26) පැවැත්විණි. 26 August 2019
නව යුද හමුදාපති ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසයි නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව යුද පෙරමුණේ ක්‍රියාන්විතයේ සිටි රණවිරුවන්ගේ සුවදුක් විමසීමට අත්ඉඩිය මිහිඳු සෙත් මැදුරේ (23) සංචාරයක නිරත විය. 24 August 2019
’’කන්ස්ට්‍රක්ට් 2019” ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය19 වන වරටත් සංවිධානය කළ ’’කන්ස්ට්‍රක්ට් 2019” ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කෙරිණි. 23 August 2019
මාතර රැළියට සජිත් එයි මාතර දී අද (23) පැවැත්වෙන ‘සජිත් එනවා’දෙවැනි ජන රැළියට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණියේය. 23 August 2019
නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයට දසදෙසින් බැතිමතුන් යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික පැවත්වෙන මන්චාන්, වයිරවර්, කාර්තිකයි, කායාවලී මහාවලී, තීර්තම්වරව ශාන්ති ආදී විශේෂ දේව මෙහෙයන්ට සහභාගී වීම සඳහා දිවයින පුරා බැතිමත්හු එහි පැමිණි සිටිති. 22 August 2019
ලග්ගල ගොවියෝ රටකජු අස්වැන්නේ සරු ඵල නෙළති මොරගහකන්ද කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය යටතේ ඉදිවූ කළු ගඟ ජලාශයේ මංගල දියවරෙන් වගා කෙරුණු රටකජු අස්වනු නෙලීමේ කටයුතු මේ දිනවල ලග්ගල ප්‍රදේශයේ සිදුවේ. 22 August 2019
බේරේ වැවේ මගී බෝට්ටු සේවය ඇරැඹේ කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවයක් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන බේරේ වැවේදී ක්‍රියාත්මක කෙරිණි. 22 August 2019
වෛද්‍ය වර්ජනයෙන් රට පුරා රෝහල්හි කටයුතු අඩාලයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අරඹා ඇති වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් හි බාහිර රෝගී අංශයේ සහ සායනික කටයුතුහි කටයුතු ආඩාල වී තිබේ. 22 August 2019
ජාතික තත්ත්ව සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 2017 – 2018 ජාතික තත්ත්ව සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) කොළඹ 07 නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. 21 August 2019
වන අලින්ට වතුර බොන්න තැනූ පොකුණ හීලෑ අලි දෙදෙනෙක් විවෘත කරති සීගිරිය අභය භූමියේ සියලු වැව් ජල උල්පත් සිඳීයාම හේතුවෙන් වන අලීන්ට සහ වන සතුන්ට වතුර බීම සඳහා වැව ඉස්මත්තේ ඉදිකරන ලද ජල පොකුණ හීලෑ අලි දෙදෙනකු යොදවා විවෘත කිරීම අද (21) සිදු කෙරිණි. 21 August 2019
’’මෙහෙවර පියස” අද ජනතා අයිතියට රටේ ශ්‍රම බලකායට ඵලදායී සහ විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ ’’මෙහෙවර පියස” ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු අතින් අද (20) විවෘත කෙරිණි. 20 August 2019
ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී මේ වන විට පැවැත්වේ. 20 August 2019
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් - විපක්ෂ නායක අතර හමුවක් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (19) පස්වරුවේදී විජේරාම නිවසේදී පැවැත්විණි. 19 August 2019
ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල 2019 ජාත්‍යන්තර ඡායාරූප දිනය වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ’’ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල 2019’’ උත්සවය අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19)ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි. 19 August 2019
ජපන් සාම නියෝජිත මහින්ද හමුවෙයි පුනරුත්තාපනය වන නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අද (19) පෙරවරුවේ විජේරාම නිවසේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු විය. 19 August 2019
ජවිපෙ රැලිය ගාලු මුවදොරදී ජනතා විමුක්ති පෙරමුණේ රැලිය ගාලුමුවදොර පිටියේදී මේ වන විට පැවැත්වේ. එහි ඡායාරූප මෙහි දැක්වේ 18 August 2019
මුන්නේශ්වරම් දේවාලයේ කප් සිටුවීමේ පූජාව අද මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වරන් දේවාලයේ නිකිණි පූජා මහෝත්සවය වෙනුවෙන් කප් සිටුවීමේ පූජාව අද (17) දහවල් 12ට යෙදි තිබූ සුබ මොහොතින් උත්සවාකාරයෙන් යුතුව දේවාලය තුළදී සිදු කෙරුණි. 17 August 2019
මහනුවර ඇසළ පෙරහර අවසන් කළ බවට පෙරහර සංදේශය අද ජනපතිට මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා මාලිගාව හා සතර මහ දේවාල නියෝජනය කරමින් සහභාගි වී දක්ෂතා දැක්වූ කලාකරුවන් 162 කට සහතික හා මුදල් පරිත්‍යාග පිරි නැමීම ජනපති අතින් අද (15) මහනුවර ජනපති මන්දිරයේදී සිදු කෙරිණි. 15 August 2019
ගෝඨාභය කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) රුහුණු මහා කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත් වල නිරතවිය. 15 August 2019
අම්පාරේ වන අලි රංචු කෙත්වතුවල කෙළිදෙලෙන් සරති ගොයම් කපා අවසන් වීමෙන් පසුව හැදෙන නිරිවගාව ආහාරයටගැනීම සඳහා අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වන අලි 200ක් පමණ පිරිසක් මේ දිනවල සවස්වරුවේ අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ මල්වත්ත සහ වලතාපිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටිති. 15 August 2019
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සැමරුම හැත්තෑ තුන් වැනි ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් අද(15) පෙරවරුවේ කොළඹ ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදී පැවැත්විණි. 15 August 2019
මරදමඩු දේව මෙහෙය උත්සවාකාරයෙන් ඇරඹෙයි මන්නාරම ඓතිහාසික මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මඩු මංගල්‍යයේ අවසන් දේව මෙහෙය පූර්ණ ආරක්ෂාවක් හමුවේ අද (15) උදෑසන උත්සවාකාරයෙන් ආරම්භ විය. 15 August 2019
බෙල්ලන්විල රජමහ විහරස්ථානයේ කප් සිටුවීමේ මංගල්‍යය අද ඓතිහාසික බෙල්ලන්විල රජමහ විහරස්ථානයේ 69 වන ඇසළ පුණ්‍යෝත්සවයට සමගාමීව ඉපැරණි චාරිත්‍රානූකූලව සෑම වසරකම සිදුකරනු ලබන කප් සිටුවීමේ මංගල්‍යය අද (14) සවස සුබ මොහොතින් විහාරස්ථාන පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය. 14 August 2019
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අදයි මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (14) 8.05 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ විය. 14 August 2019
ගෝඨා දළදා සමිඳු වැදපුදා ගනී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගත්තේය 14 August 2019
නාඳුනන පක්ෂියෙක් මුතු පන්තියට වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂියකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට අද (14) කටයුතු කර තිබුණී. 14 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026