7 මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්‍රායලය ද එම ප්‍රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y amith · 1 hour ago සෙනග ඉන්නවා. ඡන්ද ගණන් කරන විට ඡන්ද නැත. 1% ඡන්දෙ හම්බෙන්නේ නැත මෙදාපාර. සිංහල බෞද්ධයන්ට කරපු අපහාස වලට. Reply 0
Y පුරවැසියා · 1 hour ago නුදුරු අනාගතයේදී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් මුලිකව පෙරමුණකින් ඉදිරිපත් කිරීමට නියමිත පොදු අපේක්ෂකයාට හෝ අපේක්ෂිකාවට " අලුත් මුණකට " දුෂණය පිටුදැකීම සහ නීතියේ අාදිපත්‍ය නගා සිටුවීම වෙනුවෙන් පක්ෂ දේශපාලනය පසෙක තබා ඔබ පක්ෂයටත් කළ හැකි මෙහෙවර සහ වගකීම සුළුවෙන් තැකිය නොහැකිය Reply 0
Y Darshana · 1 hour ago ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දැක්වීම සඳහා මිනිසුන් විශාල සංඛ්‍යාවක් පැමිණ ඇති බව දැකීම සතුටක්. මේ දක්වා එක් පක්ෂයකට පමණක් ඡන්දය දී ඇති අය මේ වතාවේ රට ගැන වැඩි යමක් සිතිය යුතුය. දූෂිතයන් ගෙදර යවා වෙනසක් සඳහා වරක් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න. Reply 0
Y isurandi · 1 hour ago කවුරුහරි කමක් නැහැ කොන්ද පන තියෙන හොරු නැති අලුත් විකල්පයක් රටට ඕනේ මේ වෙලාවේ . Reply 0
Y sampath · 1 hour ago මෙයාලගේ වැඩ නැ කතාව විතරයි. රට හදන්න වැඩපිලිවෙලක් ඕනේ ජාත්‍යන්තර සහය ඕනේ ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ Reply 0
Y rama · 1 hour ago අවුරුදු 4 1/2 ක් අලියගේ නැට්ටේ එල්ලිලා ඉඳලා තිබුන ඡන්ද ටිකත් නැතිකරගත්තා . Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනග....
සෙනග ඉන්නවා. ඡන්ද ගණන් කරන විට ඡන්ද නැත. 1% ඡන්දෙ හම්බෙන්නේ නැත මෙදාපාර. සිංහල බෞද්ධයන්ට කරපු අපහාස වලට.
පුදුම සෙනගක් නේද නියමයි .
නුදුරු අනාගතයේදී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් මුලිකව පෙරමුණකින් ඉදිරිපත් කිරීමට නියමිත පොදු අපේක්ෂකයාට හෝ අපේක්ෂිකාවට " අලුත් මුණකට " දුෂණය පිටුදැකීම සහ නීතියේ අාදිපත්‍ය නගා සිටුවීම වෙනුවෙන් පක්ෂ දේශපාලනය පසෙක තබා ඔබ පක්ෂයටත් කළ හැකි මෙහෙවර සහ වගකීම සුළුවෙන් තැකිය නොහැකිය
ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දැක්වීම සඳහා මිනිසුන් විශාල සංඛ්‍යාවක් පැමිණ ඇති බව දැකීම සතුටක්. මේ දක්වා එක් පක්ෂයකට පමණක් ඡන්දය දී ඇති අය මේ වතාවේ රට ගැන වැඩි යමක් සිතිය යුතුය. දූෂිතයන් ගෙදර යවා වෙනසක් සඳහා වරක් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න.
බස් කිීයකින් ඇද්දද ?
නාගානන්ද ට ජය වේවා !!!!!!!
කවුරුහරි කමක් නැහැ කොන්ද පන තියෙන හොරු නැති අලුත් විකල්පයක් රටට ඕනේ මේ වෙලාවේ .
මෙයාලගේ වැඩ නැ කතාව විතරයි. රට හදන්න වැඩපිලිවෙලක් ඕනේ ජාත්‍යන්තර සහය ඕනේ ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ
අවුරුදු 4 1/2 ක් අලියගේ නැට්ටේ එල්ලිලා ඉඳලා තිබුන ඡන්ද ටිකත් නැතිකරගත්තා .
ඔය ටිකටම මුළු රටෙන්ම ලැබෙන ඡන්ද ටික... සනීපද?
කව්ද ඡන්දෙ දෙන්නේ?