රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අරඹා ඇති වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් හි බාහිර රෝගී අංශයේ සහ සායනික කටයුතුහි කටයුතු ආඩාල වී තිබේ.
රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය ,උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ උත්සාහ ගැනීම, විවිධ අණපනත් හරහා වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීමට එරෙහි ව රජයේ වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
වැඩවර්ජනය පිළිබඳ නොදැනුවත්ව පැමිණි රෝගීහු විශාල පිරිසක් විශාල අපහසුතාවයකට පත්ව සිටිති.




(රංජිත් රාජපක්ෂ - හැටන්)



(ජී .ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා - කරාපිටිය)




( ඡායාරූප - පාලිත ආරියවංශ )


(මනුර සෙල්ලහේවා - හැටන්)


(ක.ග. කරුණාරත්න - පොළොන්නරුව)



(ප්‍රසාද් රුක්මල් - ඇල්ල)



(හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)



(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය)



(කාංචන කුමාර ආරියදාස - දඹුල්ල)



( ඡායාරූප - ඉෂාන් සංජීව - කොළඹ ජාතික රෝහල )


( ප්‍රියානි මංගලිකා -නිකවැරටිය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුන්ට වර්ජනය කිරීමේ අයිතිය නීතියෙන් දී ඇත්නම් වෛද්‍ය වර්ජනයක් තියෙන වග මේ අසරණ මිනිසුන්ට බලධාරීන් නොදැන්නුවේ ඇයි? හැමදෙනාම සෙල්ලම් කරන්නේ අසරණ මිනිසුන් එක්කයි.
පිනට ඉගැන්නුවට, ඔහොම වෙලා මදි !!! තව මාෆියා දොස්තරලට ආවඩාපල්ලා!!! උතුම් වෛද්‍යවරුන්ට නිගා කරන දොස්තරලා සිටින, ලෝකයේ එකම රට...
දැන් මෙයාලගේ ඉල්ලීම්වලට ආණ්ඩුව බයවෙලා ඉල්ලීම් ඉක්මනට ලබා දෙයි. බලාගෙන ඉන්න. මෙයාල කරන්නේ තනිකරම දේශපාලන වැඩසටහනක්. මේවයින් දුක් විඳින්නේ අහිංසක දුප්පත් රෝගීන්. මුදල් ඇතත් නැතත් පුද්ලික වෛද්‍ය සේවය ලබාගන්න මෙයාල යටින් උදව් කරනවා.