‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය ‘සජිත් එනවා‘ මතුගම ජන රැළිය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ පැවැත්වේ. 25 September 2019
අදත් කොටුව දුම්රිය පොළ ජලයෙන් යටවෙයි මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොළ අද (25) උදෑසන වන විටත් ජලයෙන් යටවී තිබිණි. 25 September 2019
එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව ඇරඹේ එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අද(24) දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 24 September 2019
හිටපු කතානායක අනුර බණ්ඩාරනායකගේ කතා ඇතුළත් කෘතියක් හිටපු කථනායකවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතා කළ දෙසුම් ඇතුළත් ‘Anura Bandaranaike – Legacy in the Legislature 1977-2008’ නම් ග්‍රන්ථය අද (24) එහි කතුවරයා වන ජෝර්ජ් එච්.කුක් මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතාට පිළිගන්වන ලදී. 24 September 2019
කොළඹ අඳුරු වෙයි කොළඹ නගර සම්පූර්ණයෙන්ම වසා ගනිමින් පවතින දැවැන්ත වලාකුළු ස්තරය නිසා අද දහවල් කාලයේදී මුළු කොළඹ නගරයම අඳුරු ස්වරූපයක් ගත්තේය. 24 September 2019
නවසීලන්තයේ වසන්තය පිළිගන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් යක් නැටුමක් වසන්තය උදාවීම ලොව පුරා විවිධ ජාතීන් අති උත්කර්ෂවත් ලෙස සමරන පොදු උත්සවයකි. 24 September 2019
ශ්‍රී ලංකාවට ඉහළ අහසේ අද තත්ත්වය ශ්‍රී ලංකාවට ඉහළ අහසේ අද (24 වැනිදා) පැවැති තත්ත්වය අද උදෑසන නාසා ආයතනයෙන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපයක සටහන් වී තිබූ අයුරු. 24 September 2019
වැස්සෙන් ප්‍රදේශ රැසක් යටවෙයි පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බෝහෝ ප්‍රදේශ ජලයෙන් යටවී මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 24 September 2019
නයාරු ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදහන පූජෝත්සවය අධිකරණ නියෝග ලැබීමට පෙර එම විහාරස්ථාන භූමියේදී සිදු කිරීමෙන් දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය. 23 September 2019
අකුරැස්සේ වැසියෙක් ඔරුවෙන් අවසන් ගමන් යයි මාතර දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලමින් ඇති අතර ගමනාගමන කටයුතු ඇනහිට ඇත. මේ හේතුවෙන් අකුරැස්ස පෝරතොට ප්‍රදේශයේ අවමංගල අවස්ථාවක දේහය භූමිදාන කිරීමට රැගෙන යාමට සිදුවූයේ ඔරුවක ආධාරයෙනි. 23 September 2019
සජිත්ට අපේක්ෂකත්වය ඉල්ලා සඟ පෙරමුණ පා ගමනක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය වහාම ලබා දෙන්නැයි ඉල්ලමින් ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප්රමුඛ සමස්ත ලංකා ත්‍රෛනිකායික සඟ පෙරමුණ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි බුදු පිළිම වහන්සේ අභියසදී අද (20) අධිෂ්ඨාන පූජාවක නිරත වූහ. 20 September 2019
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 21 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී අද (20) ආරම්භ කෙරිණි. 20 September 2019
චීනයෙන් ආනයනය කළ නවීන දුම්රියක් පරීක්ෂණ චාරිකාවක කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම පහසුකම්වලින් යුත් දුම්රිය අද (20) කොළඹ කොටුවේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා පරීක්ෂණ චාරිකාවකට එක් කෙරිණ. 20 September 2019
සමෘද්ධි කළමණාකරුවන්ගේ විරෝධතා පාගමන සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්තනෝමතික ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් සමස්ථ ලංකා සමෘද්ධි කළමනාකරවරුන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද ( 20) පාර්ලිමේන්තු වට රවුමේදී විරෝධතාවයක් පැවැත්වූහ. 20 September 2019
මැදිරිගිරියේ වගුරුබිමක එරී සිටි අලියෙකු ගොඩගනී මැදිරිගිරිය, පල්ලියගොඩැල්ල, මලල්ආරු ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක එරී දින ගණනාවක් නිරාහාරව සිටි අලියෙකු එම ස්ථානයෙන් ගොඩට ගෙන ප්‍රතිකාර ලබාදුන් බව වන ජීවී නිලධාරීහු පැවසූහ. 20 September 2019
කොළඹ - නුවර දුම්රිය ප්‍රමාදයෙන් මගීහු පීඩාවට කොළඹ - නුවර දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙන දුම්රිය කිහිපයක් අද (20) උදෑසන එඩේරමුල්ල දුම්රියපොළ අසළදී එක මංතීරුවක නවතා තිබිණි. 20 September 2019
හිටපු නාවික - ගුවන් හමුදා ප්‍රධානීවරු උසස්වීම් ලබති ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානී අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන තනතුරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානී රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ යන තනතුරටත් උසස් කරමින් නිල වශයෙන් අභිෂේක ලැබූහ. 19 September 2019
මහින්ද : ගෝඨාභය සෝමාවතීය - දිඹුලාගල වැද පුදා ගනිති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරු අද (19) පෙරවරුවේ දී ඓතිහාසික පොලොන්නරුව සෝමාවතී රජමහා විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවූහ. 19 September 2019
බදුල්ල කුණු කන්දේ කුණු වෙන් කරති බදුල්ල කුණු කන්දේ නොදිරන ද්‍රව්‍ය වෙන් කිරීම අද ( 19) පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුලු සේවකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 19 September 2019
වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අමාරුවේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කරමින් රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අද(18) ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශයන්හි රෝහල් කටයුතු අඩාල වී තිබේ. 18 September 2019
ජනපතිගෙන් නේස්බි සාමිවරයාට සමරු තිළිණයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානියේ නේස්බි සාමිවරයාට අද (17) පස්වරුවේ විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය. 17 September 2019
කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත වෙයි මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටුව අද (17) උදෑසන ස්වයංක්‍රීයව විවෘත වී ඇත. 17 September 2019
නෙළුම් කුලුන ජනතා අයිතියට දකුණු ආසියාවේ උසම කුලුන වන ‘නෙළුම් කුලුන’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කෙරුණි. 16 September 2019
රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට රතන හිමියොත් එක් වෙති කොළඹ -කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙන ආබාධිත හා විශ්‍රාමික රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (16) එක්වූහ. 16 September 2019
වැස්සෙන් ආමර්වීදීය ජලයෙන් යටවෙයි පවතින් අධික වර්ෂාව හේතුවෙන් ආමර්වීදිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙන අයුරු දක්නට ලැබේ. 16 September 2019
මහ කළු ගලක් ජනේලයෙන් ගෙට කඩා වදී සොරණතොට නාගොල්ල ගම්මානයේ නිවසක් මතට පස් කන්දක් සමඟ ගලක් පෙරැලීමෙන් හානි වී තිබේ. 16 September 2019
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,500 ක් සඳහා ස්ථිර පත්වීම් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5,500 ක් සදහා ස්ථීර පත්වීම් ලිපි ප්රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (15) සිදුකෙරිණි. 15 September 2019
ලංකාතිලක රජමහා විහාරයේ-විෂ්ණු දේවාලයේ රන්දෝලි පෙරහර ඓතිහාසික ලංකාතිලක රඡ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසල මහ පෙරහරමංගල්යයේ දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරිණි. 15 September 2019
ස්වර්ණ පුස්තක සම්මානය ‘අදිසි නදිය‘ට 2018 වසරේ ප්‍රකාශිත ප්රශස්ත නවකතාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය ‘ස්වර්ණ පුස්තක සම්මානය 2019‘ සම්මාන ප්රදානෝත්සවය හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්අද (14) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 14 September 2019
මුන්නේශ්වරම් දේවාලයේ නිකිණි උලෙළෙහි දිය කැපීමේ මංගල්‍යය මුන්නේශ්වරන් ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහොත්සවයේ දිය කැපීමේ මංගල්‍යය දේවාලයේ ප්‍රධාන පූජක තිරුක්කල් බ්‍රහ්මචාරී එස්. පත්මනාභ පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් අද ( 13) පැවැත්විණි. 13 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026