ගමට යන්න පාලමක් නැතිව ගැමියෝ අපහසුතාවයට
ලොග්ගල්ලා ඔයේ කැන්දලන්ද මංකඩ හරහා එගොඩ මෙගොඩවීමට පාලමක් නොමැතිවීම හේතුවෙන් මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොඩයාගම කැන්දලන්ද ,කොමාරීක, කණූගොල්ල, මැදලන්ද, ඇතුලු ගම්මාන රැසක පවුල් දහසක් පමණ විවිධ ප්රවාහන දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.