රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ 2019 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල අද (1) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
මෙහිදී ප්‍රාථමික අංශයේ ප්‍රථම ස්ථානය ජී. චෙනුති මෙත්මලී සහ පශ්චාත් ප්‍රාථමික අංශයේ ප්‍රථම ස්ථානය ඒ. අරෝෂා චරුලෝචනී අමරතුංග යන සිසුවියන්ට හිමිවිය.
කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ඊ. කවීෂ ප්‍රමෝද් සිල්වා සහ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය එච්.ඩී. සසංක සිතුරුවන් යන සිසුන්ට හිමිවිය.
ජ්‍යෙෂ්ඨ ද්විතීක ප්‍රථම ස්ථානය ටී. ප්‍රභාත් පිටවලගේ හිමිකර ගත්තේය.
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, සංකෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු , ප්‍රවීණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රාජ්‍ය ළමා චිත්‍ර උළෙල නෙළුම් පොකුණේ
Raveendra Tuesday, 01 October 2019 01:52 PM
සුන්දර දරු පැටවුන් දුටුවිට හිත සසල උනා.තරග වලින් ජය ලැබුවත් නොලැබුනත් පුතේ ඉදිරිපත්වීම ජයක් බව අමතක නොකරන්න පුතේ.