වාන් ජලයේ ගිලී ඉණිමඟෙන් ගොඩවී පාසල් යන දරුවෝ
පාඩියමඩුව වැවේ වාන් ජලය, කොහොඹගස්වැව පාලම අසළින් ගලායාම හේතුවෙන් පාලමේ ඉදිරිකිරීම් අතරමග නවතා දමා ඇතැයිද, ආණමඩුව, ආඩිගම - මහකුඹුක්කඩවල මාර්ගයේ ගමනාගමන කටයුතු දින තුනක සිට සම්පූර්ණයෙන් නතරවී ඇතැයිද ජනතාව පවසති.