2 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්රායලය ද එම ප්රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y pakeer · 1 hour ago බස් ගොඩාක් තිබුන. කොල්ලුපිටියේ ඉඳන් වෙල්ලවත්ත ට බස් පෝලිම තිබුන පාර දෙපැත්තේම. Reply 0
Y krishantha · 1 hour ago බස් තොගේ හැටියට රියදුරයි ගෝලයයි ගෙනාවත් ගාලු මුවදොර පුරවතහැකි. සල්ලි දිලා පිට්‍ටනි පුරවන එක කවදා නවතියිද මන්දා ? Reply 0
Y නිර්පාක්ෂික ලාංකිකයා · 1 hour ago පොහොට්ටුවේ රැස්වීම් තිබුනම මිනිස්සු කතා කරන්නේ හිටපු සෙනග ප්‍රමාණය ගැන. වෙනත් පක්ෂයකින් රැස්වීමක් තිබ්බම මිනිස්සු කතා කරන්නේ රැස්වීම නිසා ඇති වුණු වාහන තදබදය ගැන. මොකද ඒ ? Reply 0
Y Sam80 · 1 hour ago බස් ගාන ගණන්කර 30 න් හෝ 35 න් වැඩිකරන්න. ලංකාවේ ඉන්න හොඳම මෝඩයෝ ගණන ගණනය කල හැක. Reply 0
Y Rohana · 1 hour ago ඊයේ ගෝල් ෆේස් එකට සෙනග ඇදපු බස් ටික තවම ගියේ නැති පාටයි.ජන ගංගාව හැදෙන්නේ ඔන්න ඔහොමයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර සල්ගාදු පිට්ටනියට සෙනඟ ගියේ පයින් වෙන්න ඇති.
බස් ගොඩාක් තිබුන. කොල්ලුපිටියේ ඉඳන් වෙල්ලවත්ත ට බස් පෝලිම තිබුන පාර දෙපැත්තේම.
බස් තොගේ හැටියට රියදුරයි ගෝලයයි ගෙනාවත් ගාලු මුවදොර පුරවතහැකි. සල්ලි දිලා පිට්‍ටනි පුරවන එක කවදා නවතියිද මන්දා ?
පොහොට්ටුවේ රැස්වීම් තිබුනම මිනිස්සු කතා කරන්නේ හිටපු සෙනග ප්‍රමාණය ගැන. වෙනත් පක්ෂයකින් රැස්වීමක් තිබ්බම මිනිස්සු කතා කරන්නේ රැස්වීම නිසා ඇති වුණු වාහන තදබදය ගැන. මොකද ඒ ?
මගේ අම්මෝ මේගොල්ලන් පක්ෂයකට කඩේ යන හැටි !!
සිරිමල් මොකද මේ ගාල කඩාගන වැට පැනල කවුරුත් ඒ ගැන මොකුත් කිවුවේ නැනේ.
ජය වේවා සජිත් අනාගත ජනපති
බස් ගාන ගණන්කර 30 න් හෝ 35 න් වැඩිකරන්න. ලංකාවේ ඉන්න හොඳම මෝඩයෝ ගණන ගණනය කල හැක.
මෙ අර ලංකාවේ ගව සම්පත කොළඹ ආපු ඒවා
මැතිදුනි පෙම්දස් නවතා හිස්බස් කිව මැන පෙම් බස්
ඊයේ ගෝල් ෆේස් එකට සෙනග ඇදපු බස් ටික තවම ගියේ නැති පාටයි.ජන ගංගාව හැදෙන්නේ ඔන්න ඔහොමයි.