IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පත්‍ර කලා සංගමයේ 64 වැනි සංවත්සරය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 64 වැනි සංවත්සරය කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (22) පැවැත්විණි.

එහිදී පුවත්පත් කලාවේ නිරත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 10 දෙනෙකුට සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (1)

පත්‍ර කලා සංගමයේ 64 වැනි සංවත්සරය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්

anura Thursday, 24 October 2019 12:15 PM

ඔබතුමා කොහේද හිටියේ? අපරාදේ ඡන්ද කොලේ තව අඟලකින්වත් දික්කරන්න ඔබතුමාටත් තිබුණානේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site